ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය .
ජනපතිවරයා සමඟ තවත් 18 දෙනෙකු දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා එක් වී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන ආකාරයට පිරිස අද (8) අලුයම 2.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 707 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සීෂෙල්ස් බලා පිටත්ව ගොස් තිබේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර බදාදා (10) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
