ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ට අධිකරණයේ අවසරයකින් තොරව මොවුන් දෙදෙනාට විදේශගත වීම තහනම් කර ඇත.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයට අදාළ නඩුව අද (08) කැඳවූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත.
මේ අතර රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ හඩපට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
