නීතිඥ ශිරාල් ලක්තිලක ජනාධිපතිවරයාගේ ජේෂ්ඨ උපදේශකයකු ලෙස පත්කර ඇති බව වාර්තා වෙයි.
ඔහු මීට පෙර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරමින් සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
