රජය විසින් පසුගිය දා සීනි මත පනවන ලද තීරුබදු ගාස්තු නිසා සීනි සිල්ලර මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ප්‍රධාන පෙලේ සීනි ආනයනකරුවන් දෙදෙනෙකු වන කිංස්ලි පල්ලියගොඩවිතාන හා කසුන් ආන්ද්‍රාහෙන්ද්‍රි යන මහත්වරුන් පවසයි.
මෙම තීරු බදු පැනවීම නිසා සීනි තොග මිලෙහි සිදුවන්නේ ඉතා සුළු වෙනසක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම තීරු බදු නිසා ඉදිරියේදී ආනයනය කරනු ලබන සීනි සඳහා සිල්ලර මිලෙහිද සිදු වන්නේ ඉතා සුළු මිල වෙනස් වීමක් බව ඔවුන් වැඩි දුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
