ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද(29) පෙරවරුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඒ එම කොමිසමට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි පෙනී සිටින ලෙස කොමිසම සිදුකළ දැනුම් දීමකට අනුවය.
එමෙන්ම හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ,පී.බී. ජයසුන්දර සහ ලලිත් වීරතුංග යන මහත්වරුන්ද එහි පැමිණි බව ද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
