හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වන අතර අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර ද එය තහවුරු කර සිටියි.
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය මෙම වර්ජනය සැළසුම් කර තිබුනේ ටෙන්ඩර් පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
