ජාතික විගණන කොමිසමේ සභාපති ලෙස විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ඇතැළු සමාජිකයින් සිව්දෙනා කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ ඊයේ (9) දිවුරුම් දී ඇත.
පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුව තිබේ.
හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ , හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන ගාමිණි අබේරත්න , වී කන්දසාමි සහ ඩබිලිව් ඒ.එම් පෙරේරා කොමිසමේ සාමාජිකයින් සිව්දෙනා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
