විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, එතකොට මහනායක හිමිවරුත් හොරුද ? - නාමල් රාජපක්ෂ විමසයි
විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරු යැයි සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු පවසන බවත්, එසේ නම් ඒයට විරුද්ධ වන මහ නායක හිමිවරු ද හොරු ද යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.
මතු පළ වන්නේ ඒම අදහස් දැක්වීම අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
