හිටපු අමාත්‍යවරයකු වන ඉමිතියාස් බාකර් මාකර් විසින් රචිත "හෘද සාක්ෂිය" කෘතිය සහ "සුපිරි බලයෙන් පාගා දැමෙන උපන්බිමේ උරුමය; පලස්තීනය"
යන කෘති ද්විත්වය අද (20) ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
