යම් නීතියක් සකස් කිරීමේ දී එයට අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර ප්‍රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතු බවත්, නමුත් නීති සම්පාදනයේ දී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු ම ව්‍යවහාරයන් පසෙකට දමා, තනිකරම ඒකාධිපති - උද්ධච්ච ‘නීති සම්පාදන ව්‍යවහාරයක්’ බවට පත්වෙන්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ 7, මල් පාර ඒකාබද්ද විපක්ෂ කාර්යාලයෙහි අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
මතු පළ වන්නේ ඔහු එම අවස්ථාවේ දී කළ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
