ලේක් හවුස් ආයතනය මගින් මුද්‍රණය කරන සිළුමිණ හා රැස පුවත්පත්හි කර්තෘ ලෙස කටයුතු කළ චාමර ලක්ෂාන් කුමාර ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු ඊයේ (30දා) ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය යන විට ඔහු 39 වැනි වියේ පසුවූයේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
