අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ පාසල් නැවත ආරම්භ කිරීම ද තවත් දිනක පවත්වා නොමැතිව කල් දමා ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
