ආරච්චිකට්ටුව ප්‍රාදේශ්‍ය සභාවේ සභාපති ජයරත්න ජයසේකර, එම ප්‍රාදේශීය සභාවේ ම මන්ත්‍රීවරියක වන නිකිණි අයෝධ්‍යා හට අශෝභන ලෙස බැණ වැදුණු බව පවසමින් අදාළ මන්ත්‍රිවරිය පොලිසියට පැමිණිලි කර ඇත.
සභාපතිවරයා මන්ත්‍රීවරිය ගේ ජාතික හැඳුන්ම්පත ද විසි කර ඇතැයි ඇය සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.
සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මරියන් සුභාකරන් පවසන්නේ ඊයේ ඉදිරිපත් කළ ප්‍රාදේශීය සභා අය වැය පරාජය කිරීමට තම පක්ෂය කටයුතු කිරීම හේතුවෙන් සභාපතිවරයා මෙලෙස අශෝභන ලෙස හැසිරුණු බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
