Uber යනු ලෝකයේ ලොකුම ටැක්සි සමාගම වුව ද එම සමාගම සතුව එක ම ටැක්සි රථයක් හෝ තමන්ට අයිති නැති ආයතනයක් බවත්, Netflix යනු ලෝකයේ ලොකුම සිනමා ආයතනය වුව ද තමන්ට එකම එක සිනමා ශාලාවක් හෝ නොමැති බවත් දමිත වික්‍රමසිංහ පවසයි.
ඔහු පවසන්නේ තාක්ෂණය හරහා අපිට වුව ද කළ හැකි ව්‍යාපාරික අදහස් සහ අවස්ථා අනන්තවත් පවතින බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
