Language Switcher

Ad

Ad 01

V2025

ජවිපෙ/ ජාජබ ජනතා නියෝජිත වැටුප් බැර වෙන්නේ මොන ගිණුමට ද...?

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා නියෝජිතයා දක්වා වූ සෑම පුද්ගලයකු ගේ ම වැටුප කිනම් ගිණුමකට බැරවෙන්නේ ද යන්න පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණෙහි ලේකම් ටිල්වින් සිල්වා  සහ මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සුනිල් වටගල  එකිනෙකට පරස්පර අදහස් දක්වති.

ජනතා විමුක්ති පෙරමුණෙහි ලේකම් ටිල්වින් සිල්වා ම පවසන්නේ මේ ආණ්ඩුව පත්වීමෙන් පසු තම පක්ෂය ජාජබ මන්ත්‍රිවරුන් ගේ වැටුප පැළවත්තේ NPP ගිණුමට හෝ වෙනත් ගිණුමකට නොගන්නා බවත්, එම මුදල් දිස්ත්‍රික්වල පවතින NPP කමිටු සතුව පවතින බවයි.

නමුත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල  පවසන්නේ නිහාල් ගලප්පත්ති මන්ත්‍රිවරයාගේ සිට මේ දක්වා සියලු මහජන නියෝජිතයින්ගේ වැටුප බැර වෙන්නේ එක ම ගිණුමකට බවයි.

https://x.com/canusanka/status/1973955077632319858