ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් මෙරටට ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.
රුපියල් 50,000 ක මුදල් ඇප හා මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත ඔහු මෙලෙස මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර නිලධාරීන් විසින් අද උදෑසන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
