පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් රට පුරා සියලුම පාසල්වලට අද (05) සහ හෙට (06) නිවාඩු ලබාදී තිබේ. එම පාසල් නැවත අනිද්දා (07) ආරම්භ වන අතර මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා ඇතැම් පාසල් 8 වැනිදා ආරම්භ වේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතීන් වෙත භාරදීම සහ ආපසු භාර ගැනීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ගොඩනැඟිලි, අධ්‍යාපන විද්‍යාපීඨ සහ උසස් තාක්ෂණ ආයතන සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කරමින් මෙම නිවාඩුව අනුමත කර තිබේ.
ඒ අනුව මැයි 7 වෙනිදා නිවාඩු ලැබෙන පාසල්......

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
