සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් දිවයිනට රැගෙනවිත් තිබේ.
ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි ඔහු, පසුගියදා බෙලරූස් රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේ ය.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම ඔහු රැගෙන ආවේ බෙලරූස් රාජ්‍යයේ සිටයි.
කොස්ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් යන සංවිධානාත්මක අපරාධකරුවන් සමග කටයුතු කර ඇති ඔහු පසුව ලොකු පැටී නමැති අපරාධ කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.
මේ අතර තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
