පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ කටයුතු අද (23) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 20 වැනිදා නිවේදනය කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර