වාරියපොළදී ගුවන් හමුදා පුහුණු යානයක් කඩා වැටී තිබේ.
නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් ආරක්ෂිතව ගොඩ බැස ඇති අතර , ගුවන් අනතුරින් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි නොමැති බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමේ K8 වර්ගයේ යානයක් වාරියපොල ප්‍රදේශයට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන් හමුදාපති විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
