සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය කර්ස්ටි කොවෙන්ට්‍රි, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙස අද (20) වාර්තා අතරට එක් විය.
ඒ, ග්‍රීසියේදී පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 144වැනි සැසියේදී.
අපේක්ෂකයන් 7ක් ඉදිරිපත් වූ නිලවරණයේදී ඇය ඡන්ද 49ක් ලබා ගනිමින් මෙම තනතුරට තේරී පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
