2025 වසර සඳහා පාසල් පාවහන් ලබා ගැනීමට නිකුත් කළ තිළිණපත්වල වලංගු කාලය පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කරයි.
ඒ අනුව එහි වලංගු කාලය 2025 අප්‍රේල් 10 දක්වා දීර්ඝ කර ඇත.
මීට පෙර එම අමාත්‍යාංශය දැනුම්දී තිබූ නිවේදනයට අනුව මෙම වසර සඳහා වන එම තිලිණ පත්වල වලංගුතාව අදින්(20) අවසන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
