වනාන්තර පිළිබඳවත් සංගණනයක්

වනාන්තර පිළිබඳවත් සංගණනයක්

මෙරට වනාන්තර පද්ධතිය පිළිබඳ සංගණනයක් ආරම්භ වී තිබේ.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ  සඳහන් කළේ, එහිදී වනාන්තර සිතියම් ගත කෙරෙන බවයි.

අවසන් වරට මෙරට තුළ වන සංගණනයක් පවත්වා ඇත්තේ, 2020 වසරේදී බව ඔහු සඳහන් කළේ ය.

එහිදී හඳුනාගත් පරිදී මෙරට පවතින වන ගහනය 29.1% කි.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ වනවිට සංගණනය ක්‍රියාත්මක බව නිශාන්ත එදිරිසිංහ  සඳහන් කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න