ආදරවන්තයින්ගේ දිනයට කළින් ශ්‍රී ලංකා පොලීසියෙන් දැන්වීමක් යනුවෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.
නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආදරවන්තයින්ගේ දිනයට කළින් ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යාමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීව්තය ගැන දෙවරක් සිතන්න යන්නයි.
කාන්තා ඔබට සිදුවන ඕනෑම හිංසනයකදී 109 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
අදාළ නිවේදනය පහතින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
