එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) එරටදී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමු වූ අතර තවත් එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපපොළක්ද හමුවූහ.
ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට පැමිණි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමු වී සුහද සාකච්ඡාවක නිරත වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
