අද පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු විය.
ඒ අනුව මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ නගරය, කළුතර,කොළොන්නාව, කැලණිය,පන්නිපිටිය, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද, බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
