සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.
කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්නගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.
පසුගිය වර්ෂයේ පළාත් පාලන ආයතනවල සේවකයින් 8,435 දෙනෙකු ස්ථිර කර ඇති ඇතැයි ද කාරක සභාවේදී අනාවරණ වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
