හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය නිකුත් කළාය.
ආගමන හා විගමන පනත යටතේ ගැනෙන චෝදනාවලට ඩයනා ගමගේ ට එරෙහිව ඇති නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කිරීම සිදු කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
