Language Switcher

Ad

Ad 01

V2025

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසියි

ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යාමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළේය.

ඒ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.