ශ්‍රී ලංකා පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්නය.
එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටි.
ඒ සියලු කටයුතු සිදුකිරීමට දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
