වාහන සඳහා බදු පැනවෙන හැටි

වාහන සඳහා බදු පැනවෙන හැටි

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, විශේෂ ගැසට් නිවේදනයක් මඟිනි.

එම නිවේදනයට අනුට නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

එමෙන්ම, ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදුවලට යටත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න