2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.
ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 713කි.
අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය,
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 8.3
මූලධන - රු. බි 5.4
මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 484
මූලධන - රු. බි 229
ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 382
මූලධන - රු. බි 60
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 38
මූලධන - රු. බි 16
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 412
මූලධන - රු. බි 95
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 19.4
මූලධන - රු. බි 2
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 2.16
මූලධන - රු. මි 397
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 52.4
මූලධන - රු. බි 421
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 83
මූලධන - රු. බි 124
බලශක්ති අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 1
මූලධන - රු. බි 20
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 3
මූලධන - රු. බි 98
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 24
මූලධන - රු. බි 05
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 206
මූලධන - රු. බි 65
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 463
මූලධන - රු. බි 33
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 5.4
මූලධන - රු. බි 11
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 04
මූලධන - රු. බි 08
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 6.2
මූලධන - රු. බි 5.2
පරිසර අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 12
මූලධන - රු. බි 3.5
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 14
මූලධන - රු. මි 392
ඩිජිටල් අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 6.7
මූලධන - රු. බි 6.8
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 159
මූලධන - රු. බි 16
කම්කරු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 4.3
මූලධන - රු. බි 1.7
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 7.1
මූලධන - රු. බි 5
විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 2.8
මූලධන - රු. බි 2.2
මේ අතර විශේෂ වියදම් ඒකකය යටතේ පහත පරිදි වියදම් සැකසී ඇත.
ජනාධිපති
පුනරාවර්ථන වියදම් රු බි 2.5
මූලධන රු මි 354
පුනරාවර්ථන - රු මි 20
මූලධන - රු මි 100
අග්‍රාමාත්‍ය කාර්යාලය
පුනරාවර්ථන වියදම් රු බි 1
මූලධන රු බි 71
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
පුනරාවර්ථන වියදම් රු මි 451
මූලධන රු මි 30
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
පුනරාවර්ථන වියදම් රු මි 205
මූලධන රු මි 25
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
