ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ CID කැදවා ඇත.
ඒ අද(03) දිනයේ එහි පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් මතය.
2022 වසරේ මාර්තු 03 වැනි දින දරුපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ගැනීමට ඔහු කැඳවා ඇත.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ම සම්බන්ධව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
