නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද (31) උදෑසන සිය ධුරයේ වැඩභාරගෙන තිබෙයි.
ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දීය.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මෙලෙස අද සිය ධූරයේ වැඩභාර ගත්තේය.
නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස ද කටයුතු කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
