ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව අද (23) පෙරවරුවේ වැඩ භාරගත්තේය.
ඒ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදීය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, මාධ්‍ය ලේකම් රුවන් ලියනාරච්චි, ජාතික චිත්‍රපට සංංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී කලුපහන, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් මංජුල සිරිසෝම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
