ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (10) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
එය නාවික සම්ප්‍රදායානුකූලව පිළිගත්තේ, නාවික හමුදාව විසිනි.
සබ්මැරීනයේ දිග, 67.5m කි. නැව් මුළුව 53 කුගෙන් සමන්විතයි.
ඔවුන් දිවයිනේ වැදගත් ස්ථාන රැසක් නැරඹීමට ද නියමිත බව, නාවික හමුදාව නිවේදනය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
