මැතිවරණයට පාසල් නිවාඩුව ලැබෙන හැටි

මැතිවරණයට පාසල් නිවාඩුව ලැබෙන හැටි

මහ මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු ම පාසල් නොවැම්බර් 13 වන දා සිට පාසල් වසා තබන බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කළේ, නොවැම්බර් 18 වන දා නැවත පාසල් ආරම්භ කරන බව ය.

ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් නොවැම්බර් 12 වන දා පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

නොවැම්බර් 14 වන දා පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසිම පැවැත්විමට නියමිත ය.

image 4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න