මිරිහාන, ශාලාව පාරේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසක තිබී එම මෝටර් රථය සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් භාරයට ගෙන ඇත්තේ සුදු පැහැති ලෙක්සස් වර්ගයට අයත් ජීප් රථයකි.
මෙය ලියාපදිංචි නොකළ වාහනයක් ද යන්න පිළිබඳ අප පොලීසියෙන් සිදු කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
