Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

වැඩබලන අගවිනිසුරුවරියක්

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) පෙරවරුවේ දිව්රුම් දුන්නාය.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ වැඩබලන අගවිනිසුරුවරිය දිවුරුම් දුන්නාය.