අර්තාපල් සහ ලොකු ළුූණු සඳහා පනවා තිබූ විශේෂ ආනයන බද්ද, වැඩි කර තිබේ.
ඒ අනුව අර්තාපල් ආනයනය බද්ද වැඩිකර ඇත්තේ, රුපියල් 10 කින්.
මෙතෙක් රුපියල් 50 ක්ව තිබූ අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, රුපියල් 60 ක් දක්වා ඉහළ යනු ඇති.
ලොකු ළුූණු බද්ද, රුපියල් 20 කින් ඉහළ දමා ඇතැයි, මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඒ අනුව නව ලොකු ළුූණු බද්ද, රුපියල් 30 ක් වේ. මෙම තීරණය ගෙන ඇත්තේ දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
