ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා පත් කර ඇත.
ඔහු අද (04) පෙරවරුවේ සිය තනතුරේ වැඩ ආරම්භ කළේය.
අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
