හෙක්ටෙයාරයකට ලබා දෙන රුපියල් 15,000 පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නේ ය.
ඒ අනුව, 2024 /25 මහ කන්නය සඳහා මෙම පොහොර සහනාධාරය ගොවීන්ට හිමිවනු ඇති.
ඔක්තොම්බර් 01වැනිදා සිට මෙම සහනාධාරය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
