අද දිනයේද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට එලෙස තද වැසි ඇති වූ බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මීට අමතරව, ඉදිරියේදී ද බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට හා ගාල්ල, මාතර මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
