එළඹෙන ජනාධිපතිවරණ සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිතව තිබේ .
මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම සතුව මේ වන විට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ තිබෙන බවයි.
මෙවර ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාව දිග අඟල් 26ක් වන අතර එය පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වන බවයි වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
