රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් !

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් !

ජනාධිපතිවරණ දිනය මැතිවරණ කොමිසම ප්‍රකාශය කිරීමෙන් පසුව ඒ සඳහා සියලුම වැඩ කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදනාම් කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසයි.

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා තම දෙපාර්තමේන්තුව සූදානම් බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසා ඇත.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සඳහා වැයවෙන වියදම මැතිවරණ කොමිසමට දැනුම් දෙන බව සදහන් කර ඇති අතර,  පසුගිය මැතිවරණවලට සාපේක්ෂව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කරන ලෙසත් තමන් විසින් අදාළ බලධාරින් දැනුවත් කළ බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න