ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම හෙට (18) සිට ආරම්භවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රචාරක මෙහෙයුමේ ආරම්භක වැඩසටහන 'මේ වෙලාවේ රනිල් තමයි' යන තේමාවෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත ය.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුලත දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
