ඕස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ ය.
ඒ , ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි.
ජනාධිපතිවරයා, පසුගිය 08 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගියේ ,07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
