COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) අතර හමුවක් ඊයේ (02) පැවැත්විණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණ දී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේය.
එමෙන්ම නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ඇරයුම් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
