බිංගිරිය දේවගිරි රාජ මහා විහාරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයෙක් ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ සැකපිට අත්අඩංගුවට එන ඇති අතර ඒ එම ස්ථානයේ ආරක්ෂක කටයුතු වල නිරතව සිටි බුද්ධි අංශ නිලධාරියෙකු ලබාදුන් තොරතුරකට අනුවය.
පසුව අත්අඩංගුවට ගනුලැබූ සැකකරු ජනාධිපති ආරක්ෂක අංශය විසින් බිංගිරිය පොලිස් භාරයට පත්කළ බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
