2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා අද(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.
ඒ අනුව, ලබන සතියේ සංශෝධිත උසස් පෙළ විභාග කාලසටහන ප්‍රකාශ කරනු ඇත බවත් පාසල් වාර සටහනට හානියක් සිදු නොවන පරිදි එය සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
